Tuesday, April 3, 2018

ඊශ්‍රායල් රටක් පමණද...???

ඊශ්‍රායලය පලස්තීනය ගාසා තීරය රොකට් මේ වචන ටික ඔබ ඉපදුන දා ඉදන්ම විවිධ මාද්‍ය ඔස්සේ කන් වලට ඇහෙන්න ඇති රූප වලින් චංචල දර්ශන තුලින් දකින්න ඇති.. නිවී නොයන දැවැන්ත යුද්ධයක්.. ගාසා තීරය වෙලාගෙන..ඇත්තටම මොකක්ද මේ ගැටුම...මේ ඒ ගැන පුලුල් විමර්ශනයක්... මොහොතකට ඔබේ වටිනා කාලය මේ වෙනුවෙන් වැය කරන්න.. කියන ඉල්ලීමත් එක්කම අපි කියවමු මේ ගැන...

ඊශ්‍රායලය තුල මීට වසර 3000කට පමණ පෙරත් යුදෙව්වන් සිටි බවට පොත් පත් වල ඉතිහාසයේ මෙන්ම විද්‍යාත්මක පුරාවිද්‍යාව තුලිනුත් සොයාගෙන තිබෙනවා.. අපි බයිබලය දෙසට යොමු උනොත් ඒබ්‍රහම් ගේ මුණුපුරා වෙන ජාකෝබ් නැමැත්තා ගේ නම ඊශ්‍රායල් ලෙස තමයි සදහන් වෙන්නේ "ඊශ්‍රායෙල්" කියන නමේ තේරුම තමයි තෝරාගත් කියන එක දෙවියන් විසින් තෝරාගත් පිරිස ඊශ්‍රායල් නම් වෙනවා කියලයි සදහන් වෙන්නේ.
මේ ඉශ්‍රායෙල් ට දරුවන් දොලොස් දෙනෙක් ඉදලා තියෙනවා.. ඒ අතරින් හතර වෙනියා එහෙමත් නැත්නම් ජුඩහ් නිර්මාණය කල ජුඩාහ් ගේ රාජධානිය තුල තමයි යුදෙව්වන්ගේ එහෙමත් නැත්නම් යුදෙව් දේශයේ ආරම්භය සනිටුහන් වෙන්නේ... ඒ තමයි ඊශ්‍රායල් වැසියන් පිලිගන්නා ඔවුන්ගේ ඉතිහාසය..
එතැන ඉදලා අද වේනකම් හරියටම මම ඔයාලට කිව්වොත් ශ්‍රහස්‍රක තුනක ඉදලා මේ යුදෙව්වන් විවිධ ජාතීන්ගේ අතවරයට ලක්වෙනවා..අපි ලෝක ඉතිහාසය පැත්තට ගියොත් මේ ලෝකයේ ගොඩාක්ම පීඩනයට ලත් ජාතියක් ලෙස අපට යුදෙව් ජාතිය නම් කරන්න පුලුවන්..

 බැබිලෝනියානු පර්සියන්වරු ශ්‍රීකයන් මොසපෙතේනියානුවෝ අරාබි වරුන් කුරුස යුද්ධ වලදි අදිරාජ්‍යවාදී කිතුනුවන් අද අරාබි ජාතිකයින් මුස්ලිම්වරුන් අතින් ඉතා අමානුෂික ලෙස සමූල ඝාතනයන්ට පවා මේ යුදෙව්වන් පත් වෙනවා..ඉතිහාසය පුරාම යුදෙව්වන්ගේ ඉරණම බොහොම කටුකයි... ඉතින් මම කියපු මේ මර්ධනය හමුවේ විවිධ කාල වල යුදෙව්වන් රුසියාව චීනය එංගලන්තය ඇතුලු ලෝකේ රටවල් ගනනාවකට ආරක්ශාව පතාගෙන පළා යනවා..

ප්‍රංශ විප්ලවය එක්කම ඇති උන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල මේ අතරමන් උන එහෙමත් නැත්නම් ඉතිහාසයේ බලගතු මිලේච්ඡ පාලනයන්ගෙන් බැට කාපු යුදෙව්වන් තම අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන්න ගත්තා.. ඉල්ලීම් උදෙසා දැවැන්ත ලෙස අරගල කරන්න පටන් ගත්තා. ඔව්න් තමන්ගේ මාතෲ බූමිය ආක්‍රමණිකයන්ගෙන් ලබා ගන්න අවිහිංසාවාදීව සටන් කරන්න පටන් ගත්තේ එක් පිරිසක් ලෙස එකතුවෙලා..

හරියට ජල ප්‍රහාර එල්ල කරන කොට අපි එක එකා බදාගෙන ඒ පහර කාගෙන ඉන්නවා වගේ.. මේ අයත් එකට එකතු උනා..ඇත්තටම අපට ගත යුතු මනා පාඩම් සමුදායක් මේ ලිපිය තුල ගැබ්ව ඇති.. ඒතරම් පුදුමාකාර එකමුතුවක් මේ යුදෙව් මිනිසුන් තුල තිබුනා...

ඒ අනුව එකතුවු පිරිස පිහිටුවා ගන්නවා සෑයන් කමිටුව ලෙස මොවුන්ගේ මේ මුල් බූමියට මොවුන් නැවත එන්නේ වසර ගනනාවකට පසුව.. ඒ වෙනකොටත් පලස්තීනුවන් මොවුන්ගේ ඉතිහාසය වනසා තිබුනත් පොලව යට සැගවුන යුදෙව්වන්ගේ සාක්ශි වන සන්න මිලේච්ඡ ආගමකට නොහැකි උනා.. පසුකාලීනව කැණීම් මගින් මෙය යුදෙව්වන්ගේ දේශය බවට ඔප්පු වෙන්නේ පොලව මතුපිට තිබූ සියලු සාක්ශි ඉවත් කොට සුන් විසුනු කලත් යුදෙව්වන්ගේ සාක්ශිය බූමිය යට තිබූ බව පලස්තීන ආක්‍රමණකාරී ඉස්ලාමූන් නොදත් නිසා..

ක්‍රීපූ 131 දී යුදෙව්වන් ගෙන් අත් පත් කරගත් දේශයට පලස්තීන් කියලා නම දාන්නේ රෝමානුවන්.. එතැන ඉදලා පලමු ලෝක යුද්ධය තාක් ම ඔය බිමේ දැවැන්ත සටන් පවතිනවා.. එහෙත් යුදෙව්වන්ගේ ලේ විතරක් නෙමේ ආක්‍රමනිකයන් යුදෙව්වන් පලවා හැරියාට පස්සේ ඔවුනුත් දෙකට තුනට හතරට බෙදී මේ බූමිය වෙනුවෙන් සටන් වදිනවා.. ඒතරම් දිගු ලේ සහිත ඉතිහාසයක් මේ බූමියට තිබෙනවා..

පලමුලෝක යුද්ධය සමයේ පලස්තීන අයිතිය තිබුණේ ඔටෝමන් අදිරාජ්‍යවාදීන්ට.. පස්සේ ඔටෝමන් සහ මහා බ්‍රිතාන්‍ය සටනින් ඔටෝමන් වරු පරාජය වෙලා පලස්තීය මහා බ්‍රිතාන්‍ය අතට පත් වෙනවා.. ඉන් පසුව බ්‍රිතාන්‍ය හමුවේ කල ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙස යුදෙව්වන්ගේ මුල් වාසබූමියෙන් ඉතා කුඩා කොටසක් ඔවුන්ට හිමි වෙනවා..හිතන්න මුලු ලෝකයෙන්ම පලවා හැරි යුදෙව්වන්ගේ එකම කොටසින් කුඩා කාලක් ඔව්න් වෙනුවෙන් හිමි වීම කොයිතරම් බාග්‍යක්ද......

මෙහෙම කන්නලව් කරලා යුදෙව්වන්ගේ බූමිය යලි බ්‍රිතාන්‍ය ලබා දෙන්නේ යුදෙව් ඉතිහාසය පලස්තීනය තුල තිබෙන බව දන්න නිසා..ඒත් බ්‍රිතාන්‍ය විසින් යුදෙව්වන්ට ලබා දෙන්නේ නිසරුම කොටස.. හොදම ශ්‍රස්‍රීක කොටස් "ට්‍රාන්ස් ජෝර්දාන් නමින් අරාබි වැසියන්ට ලබා දෙනවා..ඒකට හේතුව අරාබී මංකොල්ලා කරුවන් විවිධ රටවලින් ඒවායේ සංස්කෘතීන් සහ වටිනා සියලුම දෑ සොරකම් කොට විනාශ කොට මහා බ්‍රිතාන්‍ය සන්තෝස කරමිනුයි ඒ කාලේ හිටියේ..
ශුද්ධ යැයි කියාපාන කුරාණය සොරා ගත්තෙත් ඉස්ලාමූන් යුදෙව්වන්ගේ බයිබලය වෙනස් කරලා. බයිබලයට ආක්‍රමනය සහ අමානුෂිකත්වයක් ඇතුලු කොට වෙනස් කිරීමෙන් ඔවුන් මිසර ශිශ්ටාචාරය ඉන්දු නිම්න සහ බෞද්ධ සෑම ඉතිහාසයක්ම වනසා දැමුවා හින්දූන් බෞද්ධයන් සහ යුදෙව්වන් පාරාවෝ වරුන් තමයි ඉතිහාසය පුරාම කුරිරු ඉස්ලාමයේ ගොදුරු බවට නැතිනම් ලේ පිපාසයේ සංසිදුවීම බවට පත් වන්නේ.. කරුණාකර ඊජිප්තු ඉතිහාසය සහ බෞද්ධ නාලන්දා ඉතිහාසය සොයා බලන්න

ලෝකයේ සිදුවූ සත්‍ය ඉතිහාසය මෙසේ එලිදරව් කිරීම ජාතිවාදය හෝ අන්තවාදය ලෙස මම දකින්නේ නෑ අන්තවාදය වන්නේ ඉතිහාසය සුන් විසුනු කිරීම විනා මෙය නොවන බවත් ඉතා පැහැදිලිව සදහන් කරන්නම වෙනවා.. ඉතින් අපි ආයෙමත් ඊශ්‍රායලය පැත්තට ගියොත් මම ඔබට කිව්වා මහා බ්‍රිතාන්‍ය මගින් අරාබි ජාතිකයන්ට වෙනම කොටසක් සහ යුදෙව්වන්ට වෙනම කොටසක් ලෙස පලස්තීනය වෙන් කරන බව .ඉතින් තමන්ගේ බූමිය යලි හිමිවීම නිසා ලොව පුරා සිටින ලක්ශ සංක්‍යාත යුදෙව්වන් මෙම බූමිය කෙරේ එහෙමත් නැතිනම් දෙවියන් තමන්ට උරුම කරවූ පොලව වෙතට ඇදී එනවා..

ඒ අතර යුදෙව් පැමිනීමට නීති පනවමින් මහා බ්‍රිතාන්‍ය තම සුපුරුදු සටකපට යාන්ත්‍රනය යොදවනවා.. ඒ අතරෙම අරාබි ජාතිකයනුත් යුදෙව් ඊශ්‍රායලය සමග වෛර බැදගන්නවා.. ඔවුන් ප්‍රකාශ කරන්නේ එය සර්වබලධාරි සර්වබලධාරි දෙවියන් විසින් ඉස්ලාම් බක්තිකයන්ට මැවූ පූජා බූමියක් බව..එහෙත් එයට සුලු හෝ සම්බන්ධයක් ඇති ඉතිහාසයක් වත් ඊශ්‍රායලය තුල සමු වෙන්නේ නැහැ..මිත්‍යා මතයක් පමණයි

..මේ හුදු මිත්‍යා මතය සහ ඉස්ලාම් මූලදර්මවාදය එකතු කොට ගෙන ඉශ්‍රායෙලයට එරෙහිව ඉස්ලාම් ව්‍යාප්තවාදය පැටලෙන්නේ කොහොමද කියලා මෙතැන ඉදලා අපි බලමු... ඒවගේම ලිපිය ඇරබෙන්නෙත් මෙතනින්.. මොකද ඊශ්‍රායලය කිව්වම ඒ ගැන ලියන්න පොත් දාහක් ලිව්වත් මදි..ඒ තරම් දීර්ග ඉතිහාසයක් තමයි මෙම දේශයට තියෙන්නේ.. කොටස් කරුණු මග නොහැරෙන ලෙස ලිවීමත් ඉතා අමාරු කර්තව්‍යයක්. සත්තකින්ම ..

මැද පෙරදිග තියෙන මුස්ලිම් නොවන එකම රට.. පුදුමයි නේද මැදපෙරදිග නොවන රටවල් වලට ඉස්ලාම් ව්‍යාප්තිය නිසා කොතරම් කරදර සිදුවෙනවද.. එහෙම වෙලත් ඉස්ලාම් රටවල් වලට මැදිවෙලා ඉන්න මෙයාලා විදින දුක් ගැහැට ගැන අහන්න ඕනි නෑනේ.. දිගින් දිගටම ඉස්ලාම් අන්තවාදීන් ගේ අතවරයට පත් වුනත් ඔබ දන්නවද ඊශ්‍රායලය නිසා තමයි මුලු ලෝකයම ජීවත් වෙන්නේ.. ඇයි මම එහෙම කියන්නේ ..මේ ලෝකයේ වැඩිම වෛද්‍ය උපකරණ නිර්මාණකරුවා විදියට පේටන්ට් බලපත්‍රය තියෙන්නේ එයාල සතුව..වැඩිම නොබේල් තෑගි සහ දෙවෙනියට අභ්‍යවකාශ බලයත් ලෝකෙන්ම තියෙන්නේ මේ පුංචි රටට..

.. ඉතින්.... දන්නවද 1948 මේ රට රටක් විදියට ලියාපදිංචි කරපු දවසට පහුවදාම ඉස්ලාම් රටවල් පහක් මෙයාලට යුද ප්‍රකාශ කරනවා වටෙන්ම.. නියමයි නේද උපන් ගමන් දරුවා පොලේ ගහනවා වගේ වැඩක්... ආයෙම මතක තියාගන්න..රටක් වශයෙන් ලියාපදිංචි කරලා ඊට පහුවදාම... හැමෝම හිතුවේ ඊජිප්තුව වගේ අසල්වැසි ඉන්දියාවේ නාලන්දව වගේ මුස්ලිම්වරුන් අතින් ඊශ්‍රායල් කාන්තාවෝ කුඩා ලැදැරියෝ දූශනය වෙලා පිරිමි අයගේ බෙලි කැපිලා සුන් විසුනු වෙයි කියලා. ඒත් හැබැයි මුස්ලිම්වරු හිතාගෙන හිටියේ නෑ ඊශ්‍රායලයේ ශක්තිමත් මිනිස් බලය ගැන..

මේ වෙත්දි 1945 නිමා උන හිට්ලර්ගේ යුදෙව් විනාශය නිසා බේරිලා පලා ආපු ස්වල්ප සෙනගක් තමයි ඊශ්‍රායලය තුල හිටියේ..හැමෝම හිතුවේ ඊශ්‍රායලය ඉවරයි කියලා.. ඒත් ඔබ දන්නවද අතේ තිබුන දඩු මුගුරෙන් පවා මහ මග ගඩොලෙන් පවා කොටින්ම සවල උදැල්ලෙන් පවා ඊශ්‍රායල් වැසියන් මේ මහා බලගතු අරාබි රටවල හමුදාවට දමා ගසනවා.. ඒ අතරේ අර මම කිව්ව සෝවියට් ජනතාව වගේම මේ ඊශ්‍රායල් ජනතාව රට ඇතුලේ අවි ආයුධ නිර්මාණය කරනවා සෑම අතින්ම ශක්තිමත් වෙලා මාස නමයක් ඇතුලත අරාබි හමුදාවට දෙවියන් සිහිවෙන්නම ගහනවා..

හැම දේම වෙන්නේ අල්ලගේ කැමැත්තට කියාගෙන අරාබි හමුදාව තමන් ගෙනා විල්බැරෝවේ ඉදලා යුද ටැංකිය වෙනකම්ම ආපහු හරවගෙන දුවන්නේ පස්ස නොබලා.. සාමාන්‍යයෙන් මුස්ලිම් රටවල සිරිතක් තියෙනවා ඉල්ලගෙන කෑවම මාර සයිලන්ස් වෙනවා බලු කුක්කෝ වගේ.... ඒක ඉතින් අපිත් දන්නවනේ.. ඒක ඊශ්‍රායල් වැසියොත් දැනගෙන හිටියා..මේ අය ආයෙමත් සටනට එන බව දැන ගෙන වසර ගනනාවක් තුල ඔවුනටම ආවේනික යුද උපකරන නිර්මාණය කරන්න ගත්තා..හැබැයි හදලා ලෝකේ වටේ පෙන්නු වේ නෑ හංගගෙන හිටියා

.. ඔන්න කිව්වා වගේම වසර 19 කට පස්සේ ආයෙම එනවා කඩුව යටින් එකම දෙයියා මම තමා කියාගෙන.. ඉස්ලාමුන් ගොන්නක්... ඊජිප්තුව සිරියාව ජෝර්දාන් ඉරාකය ඔය හතර විතරක් නෙමේ මෙයාලා ආසියාවේ මුස්ලිම් බලකනුවක් උන පාකිස්තාන සහයත් අරගෙන රණ හඩ නංවගෙන ඊශ්‍රායලය ආයෙමත් වටකරනවා... මම මේ බොහොම කෙටි කරලා ලියන්නේ විහිලු කියලා හිතන්න එපා ඔය රටවල් හතරටයි පකිස්තානෙටයි ඊශ්‍රායලය දින 06 න් ගහනවා දුවන්නම.. පුදුමද? පුදුම නේන්නම් ලංකාවේ අවුරුදු තිහක් යුද්ධය තිබුනා.. එල්ටීටීඊය එක්ක.. යුදෙව්වන් රටවල් පහකට දවස් හයෙන් ගහනවා පුදුමයක් නේන්නම්..

අවසානේ ඊශ්‍රායලය විසින් ගෝනි අටක් යව්වලු ජෝර්දානයට. මොනවද මේ ගෝනි අට..අර අරාබි හමුදාව යුද්ධය අතර මග කියවපු කුරාණ් ටික.. ගෝනියක ගැටගහලා..ආයෙම වරෙව් කියලා ලියලා යවලා තියෙනවා ජෝර්දානයට..ඒකත් මරු නේද.. තව ඒ වගේ වැඩක් කලා මෙයාලා හිට්ලර්ගේ සෙන්පතියෙක්ට.. එයා තමයි යුදෙව්වන්ගේ මාරයා කියලා හදුන්වගෙන තියෙන්නේ.. මෙන්න මෙයාව ඊශ්‍රායලය ගොඩනැගුවට පස්සේ එයා හිටපු තැනටම ගිහිල්ලා ලෝකෙටම හොරෙන් ඊශ්‍රායල් අදිකරනයට ගෙනල්ලා දඩුවම තීන්දු කලා.. ඔන්න ඔය වගේ වැඩ්ඩෝ තමා ඊශ්‍රායල් වල ඉන්නේ ...

අහලා තියෙද මෝශේ දයාන් කියලා නමක් හොදට හුරුයි නේද.. ඔන්න යටින් මම පොරව දාලා තියෙනවා.මිනිහා තමා අර දින හයේ මෙහෙයුම ප්ලෑන් කල යුදෙව් යුද නායකයා .. අනෙක් පැත්තේ හිටියේ අරාබි ජාතික අබ්ඩෙල් හකීම් පොර ජෝර්දාන් ..මිනිහා පරාජය ඉවසගන්න බැරුව සිය දිවි හානිකරගත්තා.. අල්ලගේ කැමැත්ත අපි මොනා කරන්නද ඉතින්. මේ දින හයේ යුද්ධය නිසා මුලු ලෝකෙම ඊශ්‍රායලය දිහා බොහොම බයකින් බලන්න උනා.. අදත් එහෙමයි ලෝකෙම බයයි ..එයාලට..

හැබැයි යුක්තිය නම් යුක්තිය කියන මතේ ඉන්න ඊශ්‍රායලේ ලංකාවේ පන්සලකුත් තියෙනවා..අරාබි ලෝකයේ තියෙන එකම පන්සල අපේ කම්කරුවෝ සහ ඊශ්‍රායලයට ගිය අපේ ලාංකික සාත්තු සේවිකාවෝ අදත් එකේ බුදුන් වදිනවා. ආගමික නිදහස හරි උසස් ලෙස ඊශ්‍රායලය තුල තියෙනවා වගේම මානව නිදහසත් උසස්. මේ වෙනකම්ම කිසිම අතවරයක් කිසිම දූශනයක් අපේ සේවිකාවන්ට එයාලගෙන් වෙලා නෑ..කිසිම කකුල් වලට ඇනගහපු පෙට්ටියක් ඇවිල්ලත් නෑ.. ශ්‍රමයට අනුව ඉතා උසස් වැටුපක් දෙන්නත් එයාලා ක්‍රියා කරනවා.

ඉතින් මේ ජයග්‍රහණය ලෝකේ පුරා කතා වෙනකොට ඉල්ලං කාලා යුද්ධය නිසා අහිමි උන බිම් කැබලිටිකවත් ආයෙම ගන්න රටවල් දෙකක් ආයෙත් ඊශ්‍රායලය හා සටන් කරන්න කටයුතු කරනවා....😂 yom kippur war කියන්නේ ඕකට ඊජිප්තුව සහ සිරියාව තමයි එන්නේ හැබැයි අර රටවල් පහටම වඩා මෙයාලා බලවත් වෙලා.. හේතුව රුසියානු ආයුධ එක්ක තමයි ආයෙම එන්නේ...ඒ වගේම කලින් ඊශ්‍රායල් වැසියන්ගේ හැටි දැනගත්ත නිසා මාස ගානක් ප්ලෑන් කරලා තමයි මෙයාලා එන්නෙත්....

කෙටියෙන් කිව්වොත් හරියට අන්දයෙක් ඇස් පේන එකෙක් එක්ක ගහගන්නවා වගේ තමයි ඊශ්‍රායලයට යුද්ධය කරන්න සිදුවුනේ.හේතුව ඊජිප්තුව සතුව රුසියානු නයිට් මිශන් කන්නාඩි පවා තිබුනා..එයාලා ලගටම එනකන් ඉදලා තමයි ප්‍රතිප්‍රහාර දෙන්න උනේ.. හැබැයි අරාබිකාරයා ලග නැති ආයුධයක් ඊශ්‍රායල් කාරයා ලග නිපදවලා තිබුණා ඒ තමා මොලේ..අන්තිමේ මාස ගානක් ප්ලෑන් කරපු යුද්ධය පරාද උනේ නිකම් කටපාඩම් කරලා ලියන විබාගෙක අතර මැද වෙන පාඩමකින් ප්‍රශ්නයක් ඇහුවා වගේ..ඊශ්‍රායලය මේ යුද්ධය ජය ගන්න ගැහුවේ සුපිරි ප්ලෑන් එකක් ඒ තමයි ground maneuver සිස්ටම් එක.

.මේක ලෝකයේ පැසසුමට ලක් වුනා.. අන්තිමේ මාසයක් වගේ සුලු කාලයකදි අරාබි හමුදාවට අකුලගෙන යන්න උනා.. ඒ අකුලන් යාම අද වෙනකම් දිග හරින්න ඊශ්‍රායලය ඉඩ තියලා නෑ.. දැන් අරාබි කාරයා ඊශ්‍රායලය ට ගහන්නේ මෙහෙමයි..ඒක කිව්වේ මගේ මිතුරා ඊශ්‍රායල් ටෙලිකොමියුනි එකෙ සේවය කරන කුමාර පතිරණ අයියා.. ඔය පලස්තීන හමාස් සංවිධානය ඉන්නවනේ..එයාලා තමයි දැන් ගාසා තීරය අල්ලන් ඉන්නේ.මෙයාලා ගාසා වල ලමා රෝහල් පාසල් ඇතුලේ ඉදලා රොකට් යවනවලු..මොකද එතකොට ඊශ්‍රායලය ගහන්නෙ නෑනේ දරුවෝ ඉන්න නිසා..

ඉතින් ඊශ්‍රායලය පැය 48 ක් කල් දීලා ශබ්ද විකාශනය සහ රේඩියෝ සිග්නල් දෙනවලු අසර්ණ වැසියන්ට ඉවත් වෙන්න කියලා..ඒත් ඉවත් වෙන අයගේ බෙල්ල වෙන් කරන්නත් කුරාණයේ කොටසක් ලියලම තියේනවනේ.. ඉතින් අර දරුවෝ හිර වෙලා ඉන්නවලු....අන්න එතකොට ප්‍රහාර එල්ල වෙලා දරුවන් මැරුනම ලෝකේ පුරා පෙන්නනව ඊශ්‍රායලය අපට ගහනවා කියලා....හොදම උදාහරණයක් ලෙස පසුගිය රාමසාන් උපවාසය හදුන් වන්න පුලුවන්.ඔය විදියට කපටි ප්‍රහාරයක් ඒල්ල කරලා..අවසානේ කෑවම කිව්වේ අනේ බඩගින්නේ හිටපු අපට ගැහුවා කියලා.. ඊශ්‍රායලය ඔච්චර මිලේච්ඡ ද කියලා ඔයාලා අදුරන එහේ සේවය කරන කෙනෙක් ගෙන් අහලම දැනගන්නකෝ. අරාබියේ හැටි නම් අපි දන්නවනේ....

ඒවගේම ගණනය කිරීම් අනුව දැනට ඊශ්‍රායල් එක සොල්දාදුවෙක් ට අරාබි සොල්දාදුවන් පනහක් මියගොස් තිබෙනවා ගුවන් යානා දහයකට අරාබි ගුවන් යානා 365 ක් විනාශ වෙලා තියෙනවා. මේ නිසාම අද වෙනකොට ඇමෙරිකාවේ හමුදාව පුහුණු කරන්නත් ඊශ්‍රායල් සේනාපතිවරු 34ක් සේවයට රැගෙන තියෙනවා.. ඊශ්‍රායල් හමුදා නායකයෝ ඉන්නේ පොලව යට නැත්නම් ආරක්ෂක කුටි වල පදක්කම් පුරෝගෙන නෙමේ.ඉන්නේ යුද බිමේ.මම හිතන්නේ ඒකත් ඔවුන්ගේ සාමාන්‍ය සෙබලුන්ගේ ආත්ම ශක්තිය වැඩි කරනව ඇති.

ඒවගේම මෙයාලට පැය විසිහතරක් තුල දෙලක්ෂ විසිපන්දහසක හමුදාවක් සූදානම් කරන්න පුලුවන්.. රජයේ එක අණින් මුලු ලෝකය පුරා ඉන්න ඊශ්‍රායල් විශ්වවිද්‍යාලයීය සිසුවන් යුද්ධය සදහා මව් රටට එනවා..එ වගේම වයස අවුරුදු 19 ට පස්සේ අනිවාර්යයෙන් නියමිත කාලයක් හමුදාව තුල සේවය කරන්නම ඕනි. ආ තවත් එකක් ඊශ්‍රායල් හමුදාවේ සියලුම ප්‍රදානීන් සාමාන්‍ය සෙබල නිලයේ සිට උසස් උන අය.. මෙයාලගේ යුද ශක්තිය සහ මොලය ගැන අන්තර්ජාලය තුල මෙන්න මෙහෙම තිබුණා......

මෙයාලා වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා ( උදා:- කෆීර්).

ලෝකයේ අංක 1 ඩ්‍රෝන (drone) අපනයනය කරන්නෙත් මේගොල්ලොම තමයි.

ඇමරිකාවෙ CIA එකේ 20 000 නිළධාරීන් Most Wanted 100 people list එකක් ගැන බලද්දි, ඊශ්‍රායලය ඔත්තු සේවාවේ (Mossad) එකේ 2500 නිළධාරීන් වටේම ඉන්න අරාබි රටවල Most Wanted 100 000ක ලෝකෙ ලොකුම list එකේ මිනිස්සු ගැන අවධියෙන් හිටියා

කොටින්ම අද මුළු ඊශ්‍රායලයම එකම War Machine එකක්.මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි !( හැබැයි ඉතිං ලංකාවෙනුත් ⅓ යි )
cije1

දැන් එතකොට ඊශ්‍රායල් උන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම thugs ලද ? අපෝ නෑ. මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා මුළු ලෝකෙන්ම වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. ) වැඩිම විද්‍යාඥයන් , technicians ලා ප්‍රතිශතය වාර්ථා කරනවා. (මිනිස්සු 10k ට 145ක්,දෙවෙනියට ඉන්න ඇමරිකාවෙ මේ ප්‍රතිශතය 10k ට 85. පේනවනෙ ගැප් එක ?)

සැටලයිට් එකක් අභ්‍යවකාශයට Launch කළ හැකි රටවල් අතරට එනවා (ලෝකෙටම එහෙම රටවල් තියෙන්නෙ 8ක් විතරයි. අපි යැව්වෙත් චීනාට කියලනෙ)

3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා. වැඩිම Scientific Papers Publishing ප්‍රතිශතයක් ලබාගන්නවා. ලෝකෙ 8 වෙනියට වැඩිම ආයු අපේක්ශිත කාලය ( වටේම අරාබි රටවල් දිනපතා ප්‍රහාර එල්ල කළත්) හිමිකරගත්තා.

කොටින්ම cell phone එක බිහිවුණෙ මේ රටේ තිබුණු Motorola Lab එකේදි. ඒ වගේ Intel හි Pentium IV, Centrino වගේ Processors බිහිවෙන්න ගත්තා.

Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්‍රායල නිශ්පාදනයක් ). ගිලපුවහම මුළු ආහාර මාර්ගය පුරාවටම පින්තූර ගන්න පුළුවන්, ඇඟ ඇතුලෙ පින්තූර ගන්න capsule වගේ නව සොයාගැනීම් එක්ක වෛද්‍ය විද්‍යාව ඉහලම තැනකට ආවා. ලෙඩෙක් ගෙ ශරීරයේ අංග වල නිවැරදි Hologram එකක් සෑදීමේ හැකියාව. (මේක හිස් වාතයේ හදන ත්‍රිමාණ ආකෘතියක්. මේ විදිහට හදන ශරීරාංගයක් වෛද්‍යවරයෙක්ට ඒ මේ අත හරවලා අධ්‍යනය කරන්න, ඒකෙ ලෙඩ හඳුනගන්න යොදාගන්න පුළුවන්. ශරීරය කපලා ඒක ඇත්තටම අතට ගන්න ඕනෙ නෑ. මේ තාක්ෂණය තාමත් ඊශ්‍රායල ඇතුලෙ වැඩිදියුණූ වෙමින් පවතින්නෙ)

අද වෙද්දි ඊශ්‍රායලය ආර්ථිකය, වටේම ඉන්න අරාබි මුස්ලිම් රටවල ආර්ථික වටිනාකම් වල එකතුවටත් වඩා වැඩියි ! හැබැයි ඉතින් මේ දේවල් කළේ රටේ තියෙන තෙල් ටික විකුණගෙන කාලා නෙවෙයි. ඔව්………. මැදපෙරදිග වුණත් ඊශ්‍රායලයට තෙල් සම්පතක් නෑ !! “Arabs may have the oil, but we have the matches” – Arial Sharon

ඒත් කොහොමද ඊශ්‍රායලය මෙච්චර දෙයක් කලේ ? උත්තරේ හරිම සරලයි. ඊශ්‍රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය.

මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% ඒත් නොබෙල් තෑගි වලින් 22% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්‍යාව හා තාක්ෂණයට අදාල ඒවා.

(පහුගිය අවුරුදු 105 දී මුස්ලිම් නොබෙල් ත්‍යාග ලාභීන් හිටියෙ 8 විතරයි. ඒත් යුදෙව්වො 166 ක් හිටියා. ස්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ඒත් ඒ රටේ ඉංජිනේරුවොන්ගෙන්, වෛද්‍යවරයොන් ගෙන් 51% යුදෙව්වන්. ඇමරිකාවෙ 3% ඉන්නෙ ඒත් 27% නොබෙල් තෑගි ඇමරිකානු යුදෙව්වන් ගෙ(මේ වගේ පිස්සු කොර වාර්ථා යුදෙව්වො ඉන්න හැම රටකින්ම වාර්ථා වෙනවා)

ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්

කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)
මනෝ වෛද්‍යවරුන් (සිග්මන් ෆ්‍රොයිඩ්)
සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)

Facebook නිර්මාතෘ (Mark Elliot Zuckerberg) විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් (Sergey Mikhaylovich Brin) යුදෙව්වෙක් තමයි.

ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ.

පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා.

ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)

කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්තා. දැන් තේරෙනවා ඇති නෙ තත්ත්වෙ ?

ඉතිං ඊශ්‍රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්‍රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා.ඒ කියන්නෙ ඊශ්‍රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශ වුණා.

මෙන්න මේ හේතුව නිසයි ඊශ්‍රායලයෙ පුංචි හමුදාව මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්නෙ. කාර්‍යක්ශම වෙන්නෙ.

වසර ගණනක් තිස්සෙ මැදපෙරදිග දියත් කරපු මෙහෙයුම් වල සාර්ථකත්වය, කාර්‍යක්ශමතාව දැකපු ලෝකයේ අනික් රටවලුත් ( උදා:- ඇමරිකාව, ශ්‍රී ලංකාව) දැන් ඒගොල්ලන්ගෙ හමුදා ඊශ්‍රායලයට එවනවා

දැන් මෙයාලා එයාලගේ රට වටේට හරියට අපි අහලා තියේන ඕසෝන් ස්ථරය වගේ මිසයිල නාශක ස්තරයක් හදලා ලෝකේ කොහෙන් මිසයිල් එකක් ආවත් අහසෙදිම නිශ්ක්‍රීය වෙනවා කොහොමද වැඩ......නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වෙලා ඉන්න පලස්තීනය කරන්නේ අහිංසක දරුවෝ ඉස්සරහට දාගෙන නිවටයෝ වගේ මේ රටට ගහන එක..අපේ අය කරන්නේ අනේ පව් හමාස් සංවිධානය අනේ පව් පලස්තීනය කියාගෙන ත්‍රස්තවාදීන් ට ආවඩන එක.

. ඒත් පලස්තීනය ගහන රොකට් වලින් මේ දක්වා ඝාතනය උන කුඩා ඊශ්‍රායල් දරුවෝ 1600 ගැන කිසි කතාවක් නෑ..ඇයි ඒ ලංකාවේ යුදෙව්වෝ නෑනේ.. ජාතිවාදී අන්තවාදී චන්ද ටික ගන්න ඒ නිසා පලස්තීනුවන් මාර පව්.. සොරි හාමාස් ලා මාර පව්.. කමක් නෑ ඒ අපේ අයගේ හැටි.. අපේ සමාජවාදීන් ලිබරල්වාදීන් ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවෙනේ අවුලක් නෑ.. ඕන් බෝට්ටුවට කෙල වෙන්නේ ඉස්ලාම් කාරයා අපට ගහපු දවසට තමා..

දැන් ඔය කාලයක් ඉස්ලාම් ග්‍රහනයට පත් වෙලා සෞදියේ මක්කම වගේ අපට බලන්නවත් යන්න බැරි වෙලා තියෙන ශුද්ධ ස්තාන ටිකක් ඊශ්‍රායලය පලස්තීනුවන් ගෙන් මුදා ගත්තා.. තමන්ට ගැහුවා කියලා නෑ ඊශ්‍රායලය පලස්තීනුවන් ට පවා ඒවා වන්දනා කරන්න අවස්තාව දීලා තියෙනවා..කතෝලොකයන්ටත් කිසිම ගැටලුවක් නෑ... ඉතින් තව කියනවා ගහනවලු.. ඉල්ලං කනකොට මොනවා කරන්නද ඉතින්.. ඉතින් දැන් හිතාගන්න පුලුවන්නේ මෙච්චර කුඩා රටකට ඉස්ලාම් රටවල් ටික බය ඇයි කියලා.

ඊශ්‍රායලයට පලස්තීනුවන් ඉතා මිලේච්ඡ වැඩක් කලා ඒ 1972 දී බටහිර ජර්මනියේ තිබුන ඔලිම්පික් උලෙලෙදි ඊශ්‍රායල් ක්‍රීඩකයන් පිහිනුම් තටාකයක් තුල මිලේච්ඡ ලෙස ඝාතනය කලා... කලු සැප්තැම්බරය ලෙස එම කේදනීය සිදුවීම අදත් ලොව පුරා මතකයට නගනවා.. හැබැයි ඊශ්‍රායලය වසර විස්සක් තුල තමන්ගේ ඔත්තු සේවා යොදගෙන මේක කරපු පලස්තීන නායකයෝ විස්සම ඝාතනය කරනවා..මම කිව්වේ හොදට හොදා නරකට වඩාත් නරකයි කියලා .

.ඕන් ඊයේ මුලු ලෝකයම සමුලුවක් තිබ්බා ඊශ්‍රායලය ගැන විසදුමක් ගන්න.. මේකෙදි ලෝකේ බලවත් කියන රටවල් ටිකත් එකතුවෙලා ඇයි.. තෙල් ටික දෙන අයව ශේප් කරගන්නත් එපයි..අපේ නායකයෝ නම් මේ වගේ වෙලාවක රට එකෙන්ම පාවාලා දෙයි.. ඒත් ඊශ්‍රායල් ජනාධිපති මේකට ගියේ නෑ.. එයා මාද්‍ය සාකච්ඡා වක් තියලා කිව්වා මැරුවත් රට පාවලා දෙන්නේ නෑ කියලා. ඒ වගේමයි එයා කිව්වා.. තමන්ගේ මිනිස්සුන්ට මුලු ලෝකෙම එකතුවෙලා ගැහුවොත් ආන් එදාට ඉතිහාසය පමණක් නෙමේ අනාගතයත් වෙනස් කරනවා කියලා.. කියන්නත් බැරි කමක් නෑ කරපු දේවල් අනුව..............

ශ්‍රීපාද අඩවියේ ගුප්ත ඇත් සොහොන

ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළ...