Tuesday, June 12, 2018

ලොව ඇති භයානකම දූපත් වලින් එකක් quiemada grande...

ලොව ඇති ඇතැම් දූපත් මිනිසුනට ජීවත් වීමට දුෂ්කර වූත් ඇතැම් කරුණු කාරනා නිසා ජීවත්වීමට අපහසු සහ මිනිස් වාසයට නුසුදුසු ස්ථාන වනවා ඒ අතර මේ කියනා දූපතත් එවන් මිනිස් වාසයට නුසුදුසු වූ මිනිසුන්ට මරණය ගෙන දෙන දූපතක් quien mato grand නොහොත් "සර්ප දූපත"යි මෙය බ්‍රසීල රජයට අයත් දූපතකි..මෙහි සර්පයින් වර්ග 4000 කට වඩා ජීවත් වන බව සදහන් වනවා,එමෙන්ම ගණන් බැලීම් අනුව වර්ග මීටරයකට 1-5 අතර විසකුරු සර්පයන් සිටින අතර ඔබට අඩි තුනක්වත් ජීවිතය බේරාගෙන ඇවිද යාම අපහසු වෙනවාට සැක නැත.. මෙහි තබන අඩියක් අඩියක් පාසා සර්පයින් ඔබට පෑගෙන්නට ඉඩ තිබෙනවා .මෙහි විසකුරු සර්පයින් බොහෝ රාශියකට නිවහනකි,ලෝකයේ විශකුරුම සර්පයා වන Golden lanc head නම් සර්ප විශේෂයද මෙහි ජීවත් වන බව සදහන් ,,


මෙම දූපත අවුරුදු 11000 පැරණි බවත් සදහන් වනවා,ඒ වගේම මෙහි සිටින සර්ප ඝහණය දිනෙන් දින සීඝ්‍රයෙන් වැඩි වන බවත් පරීක්ෂකයන් සදහන් කරනවා.වාර්තා වලට අනුව මෙම දූපත් වනයට පැමිනෙන අයගෙන් 90% ම මරණයට පත්වීමට ඇති ප්‍රවණතාවක් පවතිනවා.එක් මසුන් මරන්නකු මෙම දූපතට කෙසෙල් සොයා පැමිණ නැවත යන අවස්ථාවේ සර්ප ප්‍රහාරයකින් ලේ විලක් මැද මරු දැක පසුව සිරුර හමු වූ බව සදහන් තවද මෙහි ස්තාපිතව ඇති ප්‍රදීපාගාරයේ අවසාන සේවකයාද ඔහුගේ පවුලේ උදවියද සමග මීට වසර බොහෝ ගණනාවකට පෙර එනම් 1909 මරුමුවට පත්ව ඇත්තේ සර්ප ප්‍රහාරයකින් බවත් සදහන් ඇතැම් වැසියන් අතර කතා පුවත් වල සදහන්.දැනට මෙම දූපතට ඇතුලු වීමට හැකියාව පවතින්නේ විශේෂ පරීක්ෂණ කරන විද්‍යාඥයින් හට සහ බ්‍රසීල නාවුක හමුදාවට පමනයි





No comments:

Post a Comment

මහා ගල් පර්වත තුනක දිගේ තනිව දිය අගලක් කපා ගමකට ජලය දුන් විස්මිත මිනිසෙක්...

අභියෝගයන්ට මුහුන දීමේ හැකියාව සෑම පුද්ගලයෙකුටම නැති උවද ඇතැම් පුද්ගලයින් අභියෝගයන් ජයගන්නේ ලොවම විස්මයට පත් කරමින්..ඒ අයුරින් පානීය ජලය නැ...